අවශ්‍ය ද්‍රව්‍ය
- ටුනා මාළු ග්‍රෑම් 100
- තබාගත් කඩල ග්‍රෑම් 300
- නිවිති කෝප්ප 1
- ඔලිව් ගෙඩි 10
- සිහින්ව කපාගත් ලූනු කොළ ස්වල්පයක්
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
- දෙහි යුෂ ස්වල්පයක්
- කපාගත් තක්කාලි ගෙඩි 5
සාදාගන්නා ආකාරය
ටුනා මාළු සහ සියළුම එළවළු වර්ග බෝල් එකකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.