අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා පොඩියට කපාගත් කොස් ඇට ග්‍රෑම් 200
- වියලි මිදි ග්‍රෑම් 30
- කපාගත් කජු ග්‍රෑම් 50
- සිහින්ව කපාගත් කැරට් ග්‍රෑම් 30
- සීනි ග්‍රෑම් 150
- නැවුම් එළකිරි ලීටර් 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
භාජනයකට කපාගත් කොස් ඇට සහ අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා හොඳින් කලවම් කර තම්බාගන්න.