අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් කොස් ඇට ග්‍රෑම් 250
- සිහින්ව කපාගත් ඉඟුරු ග්‍රෑම් 10
- සිහින්ව කපාගත් සුදු ලූනු ග්‍රෑම් 5
- සිහින්ව කපාගත් ලූනු ග්‍රෑම් 50
- නැවුම් එළකිරි ලීටර් 1
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ භාජනයකට ඉඟුරු, සුදුලූනු සහ ලූනු දමා තෙම්පරාදු කරගන්න. එයට තම්බාගත් කොස් ඇට සහ කිරි දමා උතුරවාගන්න. සාදාගත් මිශ්‍රණය නිවෙන්න හැර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය නැවත ළිප තබා ලුණු හා ගම්මිරිස් එකතුකරගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/09/sujith-ariyarathne.png)