විශාරද එඩ්වඩ් – චරිතා අපේ රටේ සුබහවිත ගීතය සමග බැඳුණු නම් දෙකක්. ඔවුන් තරම් ජනප්රිය නොවුණත් චන්දීපත්, ශාරන්යත් ඔවුන්ගේ සංගීත ගමන හෙමින් යන දෙන්නෙක්. මේ කලා පවුල මේ දවස්වල ‘නෙතු දැහැන්’ සදහා සූදානම් වෙනවා. ශාරන්යා තවම ලංකාවට ඇවිත් නැති වුණත් ඒ අඩුව යම් ප්රමාණයකට පිරෙව්වේ චන්දීපගේ බිරිඳ දේශකී. පහුගිය දවසක නවලියේ අපි ඔවුන් බලන්න මිරිහානේ ගෙදරට ගියා. බොහෝ සුන්දර පැය කිහිපයක් අපි ඔවුන් සමග ගත කළා. මේ තියෙන්නෙ එදා අපිත් එක්ක ගත්ත ඡායාරූප.
Talent – Charitha Priyadarshani Peiris, Edward Jayakody, Chandeep Jayakody and Deshaki De Silva
Concept & idea – Harindi Liyanage (Navaliya Chief Editor)
Make Over – Chami Hewapathirane (Salon CH, Kalubowila)
Photographer – Dayan Pradeep