අවශ්‍ය ද්‍රව්‍ය
- ලූනු ගෙඩි 1/4
- ඉඟුරු පෙති 1
- දෙහි යුෂ බිංදු 4-5
- අමුමිරිස් කරල් 2
- කරපිංචා ඉති 1
- සුදු ලූනු බික් 2
- පොල් කෝප්ප 1
- වතුර ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
ඉහත සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කර බෝල් එකකට එකතු කරගන්න.
තෙම්පරාදුව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව කපාගත් වියලි මිරිස් කරල් 1
- අබ ඇට තේ හැඳි 1/4
- කරපිංචා ඉති 1
- තෙල් මේස හැඳි 1
ඉහත සියල්ලම හොඳින් තෙම්පරාදු කර පොල් චට්නි එකට කලවම් කරගන්න.