ලංකාවට නිදහස ලැබිලා අවුරුදු දෙකකින් තමයි උන්වහන්සේ ඉපදෙන්නෙ. එහෙම කියන්නෙ බානගල උපතිස්ස නාහිමියන්. 76 වැනි නිදහස වෙනස් විදිහට සමරන්න හිතපු නවලිය යොෂිඩා අධ්‍යාපනික හා සමාජ සේවා පදනමේ ආරම්භක සභාපති බානගල හමුදුරුවන්ට යොෂිඩා ළදරු අධ්‍යාපන අයාතනයේ දරුවන් සමග නිදහස ගැන කතා කරන්න ආරාධනා කළා. මේ එහිදී නාහිමියන් දරුවන් සමග ගත කළ සොඳුරු අවස්ථාවේ දසුන් කිහිපයක්…
In frame – Banagala Upathissa Thero and kind of Sapugaskanda Yoshida pre school Abinudee, Yethuli, Chenaya, Akelya, Ayuni, Yanula, Liyon, Yuvin, Abhinu, Rithul, Sethika, Nenedi, Yohansa
Concept & idea – Harindi Liyanage (Navaliya Chief Editor)
Photographer – Dayan Pradeep
Special thanks goes to Awanthi Perera (Principal Of Yoshida Nursery Institute) and her team.