සමන් අතාවුදහෙට්ටි සහ තනූජා ජයවර්ධන මේ රටේ නොදන්න කෙනෙක් නැහැ. ඔවුන් ටෙලිවිෂනයේ අතිෂයින්ම ජනප්රිය චරිත. අපිට පොඩි වෙනස් වැඩක් කරන්න හිතුණා. ඒ නිසා පරම්පරා දෙකක් නියෝජනය කරන මේ දෙන්නා එකම රාමුවකට කොටු කරන්න නවලිය කල්පනා කළා. ඇදුම් මහල, ලොකේෂන් බුක් කරල, කන්සෙප්ට් හදල අපි කරපු අලුත් වැඩේ තමයි මේ. ඔන්න බලන්න ඒ දෙන්නා නවලිය කැමරාකාචයට මුහුණ දුන්න සොඳුරු දසුන්.
In Frame – Thanuja Jayawardana & Saman Athaudahetti
Concept & Idea – Harindi Liyanage (Navaliya Chief Editor)
Dress Designers – Meli (Hospital Road, Kalubowila, Dehiwala) & Ashok Kumar
Hair and Make up – Danushka from Shimmer Kirulapana
Photographer – Dayan Pradeep
Location – Mount Lavinia Hotel
- Special thanks goes to Mount Lavinia Hotel Genaral Manager Mr. Anura Dewapura and Public Relation Officer Ms. Dilshi.
- මේ ජායාරූප සියල්ලේම අයිතිය නවලිය කර්තෘ මණ්ඩලය සතුය. උපුටා ගැනීම වෙනත් ප්රචාරක කටයුතු සදහා යොදා ගැනීම නීතිමය කාරණාවලට මුල් වේ.