අවශ්‍ය ද්‍රව්‍ය
- පතෝල කරල් 1
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1/2
- කපාගත් අමුමිරිස් කරල් 3
- සිහින්ව කපාගත් කැරට් ස්වල්පයක්
- ගාගත් පොල් ස්වල්පයක්
- තක්කාලි ගෙඩි 1/2
- දෙහි ගෙඩි 1/2 යුෂ
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
පතෝල ඉතා කුඩා කැබලිවලට කපා පිරිසිදු කර එයට අමු මිරිස්, ලූන, කැරට්, දෙහි යුෂ, පොල්, ලුණු හා ගම්මිරිස් එකතුකර මිශ්‍රකරන්න. අවසානට
තක්කාලි දමාගන්න.