අවශ්‍ය ද්‍රව්‍ය
- ඇපල් ගෙඩි 2
- Nutella හෝ Peanut Butter
- මිදි ස්වල්පයක්
- අඹ ස්වල්පයක්
- ස්ට්‍රොබෙරි ස්වල්පයක්
ටොපින් එකට
කජු හෝ Sprinkles
සාදාගන්නා ආකාරය
ඇපල් ඩොනට් හැඩයට කපා ඇට ඉවත්කර තෙත ගතිය පිහිද ගන්න. Nutella හෝ Peanut Butter ඇපල්වල තවරා කැමති පලතුරක් පොඩියට කපා ඩොනට් හැඩයට සරසා කජු හෝ Sprinkles උඩින් දමා ඩොනට් එක තව ලස්සන කර ගන්න. අවසානයට විනාඩි 15 ක් පමණ ශීතකරණයේ තබන්න.