අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති 4
- බිත්තර 3
- සීනි මේස හැඳි 2
- කිරි කොප්ප 2
- වැනිලා තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
පාන් පෙති කොටු හැඩයට කපා එයට බිත්තර, සීනි සහ වැනිලා කවලම් කරන්න. මෙම මිශ්‍රණයට පාන් එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කර බටර් තැවරූ තැටියකට දමා මිනිත්තු 45-55 ක් පමණ හුමාලයෙන් තම්බාගන්න.