අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳට ඉදුණු කෙසෙල් ගෙඩි 5
- කිරි මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
කෙසෙල්වල පොතු හැර පැය 2 ක් පමණ ශීතකරණයේ තබා පොඩි කෑලි කපාගන්න. කපාගත් කෙසෙල් බ්ලෙන්ඩ් කර එයටම කිරි ටිකත් දමා ක්‍රීම් වනතුරු හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. සාදාගත් මිශ්‍රණය පැය 2 ක් පමණ ශීතකරණයේ තබන්න.