අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් මුං ඇට කෝප්ප 1
- පොල්කිරි කෝප්ප 2
- චොප්කරගත් සුදු ලූනු බික් 2
- රස අනුව ලුණු
- චොප්කරගත් ඉඟුරු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
තම්බාගත් මුං ඇට භාජනයකට දමා හැන්දකින් පොඩි කරගන්න. පසුව එයට සුදුලූනු හා ඉඟුරු දමා ළිප තබා එයට පොල් කිරි සහ ලුණු එකතු කර පිසගන්න.