පසුගිය කාලපරිච්ඡේදය තුළ රටේ තිබුණු විවිධ තත්ත්වයන් නිසා ශ්‍රී ලාංකික ජනතාවට වෙසක් මංගල්‍යය හරිහැටි ස්මරණය කිරීමේ හැකියාවක් ලැබුණේ නැහැ. වසර ගණනාවකට පසු වෙසක් මංගල්‍යය ස්මරණය කිරීමේ හැකියාව ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට මෙවර උදාවී තිබෙනවා.
ඒ නිසා ලැබී තියෙන අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන තමන්ගේ ශාස්තෘවරයාණන් වන ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය ස්මරණය කරන මෙම අවස්ථාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවෙන් පූජා උපහාරය දක්වන කාලපරාසයක් බවට පත්කරගන්න.
In frame – ශ්‍රාස්ත්‍රපති, කොටහේනේ නාරද ස්වාමීන් වහන්සේ සමග ගරු හේමන්ත පෙරේරා පියතුමා, අල් හාජ් ෂෙයික් මෞලවිතුමා සහ ශිවක් ශ්‍රී දර්ශක ශර්මා කුරුක්කල්තුමා
Concept & idea – Harindi Liyanage (Navaliya Chief Editor)
Location – කිරුළපන ඇලන්මැතිණියාරාමය
Photographer – Dayan Pradeep
- විශේෂ ස්තූතිය – කිරුළපන ඇලන්මැතිණියාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ