අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩිකරගත් ටූනා මාළු ටින් 1
- කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 2
- කොටු හැඩයට කපාගත් තක්කාලි ගෙඩි 2
- කොටු හැඩයට කපාගත් පිපිඤ්ඤා ගෙඩි 1
- සිහින්ව කපාගත් සලාද කොළ ස්වල්පයක්
- මයෝනිස් සෝස් මේස හැඳි 3
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- දෙහි යුෂ
සාදාගන්නා ආකාරය
කපාගත් එළවළුවලට ටූනා දමා කලවම්, එයට මයෝනේස්, දෙහි යුෂ, ගම්මිරිස් සහ ලුණු එකතුකර හැන්දකින් කලවම් කරගන්න.