අවශ්‍ය ද්‍රව්‍ය
- ගසාගත් බිත්තර 2
- කපාගත් බෙල්පෙපර් මේස හැඳි 2
- කපාගත් නිවිති ස්වල්පයක්
- කපාගත් හැම් ස්වල්පයක්
- කපාගත් තක්කාලි ස්වල්පයක්
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
සාදාගන්නා ආකාරය
මයික්‍රොවේව් මග් එකකට ගසාගත් බිත්තර දෙක දමා ගන්න. ඉන්පසුව එයට ඉතිරි සියල්ලම දමා කලවම් කරගන්න. විනාඩි 2-3 ක් මයික්‍රොවේව් එකේ කුක් කරගන්න.