අවශ්‍ය ද්‍රව්‍ය
- කොටු හැඩයට කපාගත් පාන් කෝප්ප 1
- ගසාගත් බිත්තර 2
- කිරි මේස හැඳි 2
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- චොප්කරගත් පාස්ලි ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
බිත්තර, කිරි mix කර ලුණු හා ගම්මිරිස්කුඩු දමාගන්න. පසුව පාස්ලි ස්වල්පයක් දමා කළවම් කර පාන් දමා හොඳින් පොඟවගන්න. පෑන් එකකට බටර් ස්වල්පයක් දමා රත්වෙනකොට පාන් ටික දමා හොඳින් ෆ්‍රයි කරගන්න.