අවශ්‍ය ද්‍රව්‍ය
- කෝපි කෝප්ප 1/2
- අයිස් කැට කෝප්ප 1/2
- සීනි අවශ්‍ය පමණට
- කිරි කෝප්ප 1/2
- වැනිලා තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
මුලින් කෝපී සාදා ශීතකරණයේ තබන්න. උස් වීදුරුවකට අයිස් කැට දමා ඒ මතට කෝපි, කිරි සහ වැනිලා වත් කර හැන්දකින් හොඳින් කලවම් කරගන්න.
Sign in to your account