ලෝචනා ඉමාෂී ඇය ගැන අපි දන්නෙ කටකාර දගකාර හරිම සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන රංගන ශිල්පිනියක් විදිහට. එතනින් එහාට ගියාම ලෝචනා හරිම ආදරණීය පුතෙකුගේ මවක්. ඇය බොහෝ වැඩසටහන්වලදී කිව්වේ ඇගේ ජීවිතයම ඇගේ පුංචි පුතා කියලා. පසුගිය දවසක මේ පුංචි පුතා ලංකාවට ඇවිත් හිටියා. ඒ නිවාඩුවක් ගත කරන්න.
ඔන්න ඒ කෙටි නිවාඩුවේදී මේ අම්මයි පුතයි ටිකක් වෙනස් විදිහට විශේෂයෙන්ම ඔසරියකින්, සරමයි කමිසයකින් සැරසිලා නවලියේ කවරයට මුහුණ දුන්නා. ඒකේ ඡායාරූප කිහිපයක් තමයි මේ. ලෝචනා හැමවෙලාවෙම කියන්නෙ තමන්ගේ පුතා ඇයගේ ජීවිතයට මහා ලොකු ශක්තියක් කියලා. ඒ තමයි අම්මලා.
In Frame – Lochana Imashi & her son Nedula
Concept & idea – Harindi Liyanage (Navaliya Chief Editor)
Dress Designer – Kishore Batik
Hair & Make up – Salon Dream Bride’s
Photographer – Dayan Pradeep
I have read some excellent stuff here Definitely value bookmarking for revisiting I wonder how much effort you put to make the sort of excellent informative website