අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් පිටි ග්‍රෑම් 200
- සීනි මේස හැඳි 2
- ඊස්ට් තේ හැඳි 1 1/2
- ලුණු තේ හැඳි 3/4
- තෙල් මේස හැඳි 1
- මද උණුසුම් කිරි මි. ලී 230
සාදාගන්නා ආකාරය
සියල්ල භාජනයකට දමා හොඳින් කලවම් කර බැටරය සාදා ගන්න. එය හොඳින් වසා දෙගුණයක් පිපෙන්න හරින්න. නැවත හොඳින් කලවම් කර තෙල් තවරා ගත් පෑන් එකකට දමා මද ගින්නේ විනාඩි 6 – 8 ක් දෙපැත්ත දමා පිස ගන්න.