අවශ්‍ය ද්‍රව්‍ය
- උකු පොල් කිරි 750 ml
- රස අනුව සීනි
- කෝන්පිටි මේස හැඳි 5
- වැනිලා තේ හැඳි 1
- කලරින් ස්වල්පයක්
සාදාගන්නා ආකරය
පොල් කිරිවලට කෝන් පිටි සහ සීනි දමා හොඳින් දිය කර ළිප තබා හැඳි ගාගන්න. මිශ්‍රණය උකු වූ පසු භාජනයක් ගෙන එහි පොල් තෙල් තවරා මිශ්‍රණයෙන් බාගයක් දමාගන්න. ඉතුරු බාගයට කලරින් එක් කරගන්න. පසුව තුනී කර කෑලි කපාගන්න.