කාන්තාවන්ට කළ නොහැක්කක් නොමැති බව විටින් විට ඔප්පු වෙමින් තිබෙන කාලයක අහසෙ දස්කම් පාමින් ගුවන් යානා මෙහෙයවන පිරිසක් බලා නවලියේ අපි රත්මලානේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 8 සැහැල්ලු ප්‍රවහන බලඝනය බලා පිටත්ව ගියා. එහිදී සහයක ගුවන් නියමුවරියන් වශයෙන් රටේ ඕනෑම අවස්ථාවකට ගුවන් යානා පදවමින් මුහුණ දෙන ඔවුන් හතර දෙනා අපට හමු වුණා. මේ එහි විශේෂ අවස්ථාවන්.
In Frame – Sri Lanka Air Force Lady Pilots
Concept & idea – Harindi Liyanage (Navaliya Editor)
Photography – Dayan Pradeep
Location – Sri Lanka Air Force Base Ratmalana
Special thanks goes to Commander of the Sri Lanka Air Force, Air Marshal Udeni Rajapaksa and Sri Lanka Air Force Media Division.