ඉවුම් පිහුම් කිරි පැණි හොද්ද Published August 5, 2024 අවශ්‍ය ද්‍රව්‍ය මිටි කිරි අඩුකෝප්ප 2 ගාගත් හකුරු 250 රෝස්ට් කරගත් තල ග්‍රෑම් 20 සූදුරු කුඩු තේ හැඳි 1/2 රස අනුව ලුණු සාදාගන්නා ආකාරය භාජනයක් ළිප තබා එයට සියලුම අමුද්‍රව්‍ය දමා උතුරවා ගන්න. ඉන් පසු ආප්ප එක්ක ආහාරයට ගන්න. Share This Article Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link Leave a comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.