අවශ්‍ය ද්‍රව්‍ය
- වියළි මිරිස් කරල් 6
- උම්බලකඩ මේස හැඳි 1 1/2
- රතු ලූනු ගෙඩි 10
- ලුණු කැට
- දෙහි යුෂ
සාදාගන්නා ආකාරය
මිරිස් හා ලුණු කැට ගලේ දමා අඹරාගන්න. පසුව උම්බලකඩ සහ රතු ලූනු දමා සෙමෙන් අඹරා ගන්න. ඉන්පසු ගලෙන් ඉවතට ගෙන දෙහි යුෂ එක්කරන්න.
Sign in to your account