අවශ්‍ය ද්‍රව්‍ය
- සෝඩා මිලිලීටර් 100
- සීනි මේස හැඳි 2
- අයිස් කැට අවශ්‍ය ප්‍රමාණයට
- මින්චි කොළ අවශ්‍ය ප්‍රමාණයට
- දෙහි ගෙඩියක් හතරට කපා හෝ පෙති තුන හතරක්
- සෝඩා සහ සීනි වෙනුවට ස්ප්‍රයිට් ගන්න පුළුවන්.
සාදාගන්නා ආකාරය
සෝඩා මිලිලීටර් 50 ක් වීදුරුවට එකතුකරගන්න. එයට දෙහි පෙති දෙකක් දමා තලා ගන්න. එයට උඩින් මින්චි කොල එකතුකරගන්න ඊළඟට අයිස් කැට එකතුකර ඉතුරු සෝඩා ටිකට සීනි කලවම් කර වීදුරුවට එකතුකරගන්න.