අවශ්‍ය ද්‍රව්‍ය
- දොඩම් යුෂ කෝප්පයක්
- ලෙමන් යුෂ කෝප්ප 1/4
- ස්ප්‍රයිට් කෝප්ප 1/4
- වතුර කෝප්ප 1/4
- රස අනුව සීනි
- රස අනුව ලුණු
- මින්චි කොළ 8/9
- අයිස්කැට
සාදාගන්නා ආකාරය
ලස්සන හැඩයක් ඇති තරමක උස වීදූරුවක් ගන්න. තවත් වීදූරුවක් ගෙන එයට මින්චි කොළ හැර අනෙක් සියල්ල දමා ගන්න. ඉන්පසුව මින්චි කොළ අතින් පොඩි කර අනෙක් වීදුරුවට දමාගන්න. අයිස් කැට සහ මිංචි කොල මතට මිශ්‍ර කරගත් යුෂ ටික දමා ගන්න.