අවශ්‍ය ද්‍රව්‍ය
කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 300
අමු පහේ තේ හැඳි 1/2
රස අනුව ලුණු හා ගම්මිරිස්
මිරිස් කුඩු තේ හැඳි 1/4
චොප් කරගත් ලූනු
චොප් කරගත් සුදුලූණු
සාදාගන්නා ආකාරය
කුකුල් මස්වලට ඉහත සියළුම දේවල් එක් කර හොඳින් අඹරාගන්න. ලන්ච් ශීට් එකකට මෙම මිශ්‍රණය තබා තද කරමින් ටොෆියක් ආකාරයට දෙපැත්තෙන් ඔතාගන්න. මෙසේ ඔතාගත් සොසේජස් ස්ටීමරයක තබා විනාඩි 15 ක් පමණ ස්ටීම් කර නිවුණු පසු අධි ශීතකරණයේ තබන්න.