අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා පොඩි කරගත් අල කෝප්ප 2
- ගසාගත් බිත්තර 3
- ග්‍රේට් කරගත් චෙඩාර් චීස් හෝ මොසරැල්ල චීස් කෝපප 1
- බැදගෙ කපාගත් බේකන් කැබලි කෝප්ප 1/2
- සිහින්ව කපාගත් ලූනු කොළ කොප්ප 1/2
සාදාගන්නා ආකාරය
ඉහත අමු ද්‍රව්‍ය සියල්ලම එකට මිශ්‍ර කරගන්න. දැන් මෆින් ටේ්ර එකකට බටර් තවරා සාදාගත් අල මිශ්‍රණය පුරවා ගන්න. සෙල්සියස් 170 ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30-35 ක් බේක් කරගන්න.