අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් මඤ්ඤොක්කා ග්‍රෑම් 200
- සිහින්ව කපාගත් රතු ලූනු ගෙඩි 2
- සිහින්ව කපාගත් කරපිංචා ස්වල්පයක්
- ලියාගත් අමුමිරිස් කරල් 2
- කපාගත් වියළිමිරිස් කරල් 2
- රස අනුව ලුණු
- කෑලිමිරිස් ස්වල්පයක්
- බැදීමට තෙල්
සාදාගන්නා ආකාරය
තම්බාගත් මඤ්ඤොක්කාවල මැද නාරටි අයින් කර හොඳට පොඩි කරගන්න. දැන් මේ මිශ්‍රණයට ඉතිරි සියල්ලම දමා හෙඳෙින් කලවම් කර අතින් වඩේ හැඩයට හදලා අඩු ගින්දරේ ගැඹුරු තෙලේ බැදගන්න.