පියුමාලී කියන්නෙ මේ දවස්වල පූංචි තිරයේ ජනප්රිය කෙනෙක්. ඇය එක්ක කතා බහ කරන කොටයි තේරුණේ මොන ජනප්රියත්වය ලැබුණත් පියුමාලී සරලව පොළවේ පය ගහල ජීවිතය ගෙනි යන්න කැමති කෙනෙක් බව. ඒ නිසාම ඇයත් එක්ක වැඩ කරන්න අපට ලෙහෙසි වුණා. මේ ඇය අපිත් එක්ක කරපු photoshoot එක.
In Frame – Piumali Edirishige
Concept – Harindi liyanage (Editor in Chief Navaliya)
Hair & Makeup – Ruchira Lakmali (Salon Ru – Habarakada)
Location – Raveesha Studio
Photographer – Dayan Pradeep