අවශ්‍ය ද්‍රව්‍ය
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 2
- කහ කුඩු තේ හැඳි 1
- කුරුඳු කුඩු තේ හැඳි 1/4
- ගම්මිරිස් කුඩු පින්ච් 1
- මී පැණි මේස හැඳි 1
- එන්සාල් කුඩු පින්ච් 1
සාදාගන්නා ආකාරය
ඉහත සියලුම දේ භාජනයකට එකතු කරගන්න. මධ්‍යම ගින්දරේ ළිපේ තියා උණු වනවිට ළිප අඩුම කර විනාඩි 10 ක් පමණ පිසගන්න. ඵමට වලට එකතු කර පිළිගන්වන්න.