මේ දවස්වල ලංකාවේ කොරියානු ටෙලි නාට්‍ය රසික රසිකාවියන් අතර ජනප්‍රිය කතා බවට පත්වෙලා’ ඒ අතරින් “Queen woo” ගැනයි අද අපි තොරතුරු අරන් ආවේ.
අතීතයේදී කොරියාව හැඳින්වූයේ ගෝර්යාව යන නමින්. ගෝර්යාවේ නවවැනි රජ්ජුරුවන්ගේ අගබිසව වන Woo රැජිනිය තම ස්වාමි පුරුෂයාගේ අභිරහස් මරණින් පසු තම දේශය, ගෝත්‍රය රැකගැනීම උදෙසා ස්වාමිපුරුෂයාගේ සහෝදරයකු සමග සරණ යාමට ඇයට සිදුවෙයි.
රජු මිය ගොස් පැය 24 ක් ඇතුළත ඇය විවාහ විය යුතුය යන කතාවට මූලික පදනම වී ඇත්තේ මෙම සිද්ධි දාමයයි.
කොරියානු ඉතිහාසයේ සිටි කිරුළ රැකගැනීම ජීවිතයද පරදුවට තැබූ විශිෂ්ටරැජිණක් ලෙස ඉතිහාස ඇය ඉතිහාස ගත වී ඇත.
Queen Woo ඩ්‍රාමා එකේ Go nam moo රජතුමාගේ චරිතයට පණ පොවනු ලබන්නේ Chang wook වන අතර Woo රැජිනට පණ පොවනු ලබන්නේ Jeon jong so ය.
කතාංග 8 කින් සමන්විත මේ කතා මාලාව පසුගිය අගෝස්තු 29 වන දින විකාශනය වීම සිදුවුණා.
නිපුනි සම්මානි ✍️