එදා වේදිකාවෙන් සිනමාවට ප්රවිශ්ඨ වූ ඔහු ‘වීර පුරන් අප්පු’ සිනමා පටයෙන් රසික හදවත් දිනාගැනීමට සමත් වුණා. 70 දශකයේ සිනමාව තුළ දුෂ්ටයා නමැති රාමුවට කොටුකළ ඔහු අද ඉන් එළියටවිත් සිනමාවට මෙන්ම ටෙලිනාට්‍යටත් නැතිවම බැරි චරිතයක් ලෙසින් රසික හදවත් දිනාගත්තා. ඔහු සැබෑ ජීවිතයේ ආදරණීය හදවතක් ඇති ලාංකීය කලා ක්ෂේත්රයේ නොමැකෙන නාමයකට උරුමකම් කියන ජ්‍යෙෂ්ඨ රංගධර ක්ලීටස් මෙන්ඩිස්.
ඔහු ගැන අපි දැනගෙන සිටියත් ඔහුගේ ආදරණීය පවුල ගැන දැන තතු අල්පයි. ජීවිතයේ පළවෙනි වතාවට තාත්තයි පුතයි අම්මයි නවලියට පෙනී සිටියා…
In Frame – Cletus Mendis and his family
Photographer – Dayan Pradeep
Concept – Harindi Liyanage (Editor)