ලෝක ළමා දිනයයි වැඩිහිටි දිනයයි අද. පුංචි දරුවෝ තරමටම ආදරය බලාපොරොත්තු වෙන කොටසක් තමයි වැඩිහිටියෝ කියන්නේ. ඒ නිසාම තමයි මේ දෙගොල්ලොම මලක් වගේ බලාගන්න ඕන කියලා කියන්නේ සමහරවිට. පුංචි දරුවෝ අම්මගෙන් තාත්තගෙන් බලාපොරොත්තු වෙන්නැති ආදරයක් ආච්චි අම්මගෙන් සිය තාත්තගෙන් බලාපොරොත්තු වෙන විදිහත් අපි දැකලා තියෙනවා. ඒ නිසා මේ සැරේ ලෝක ළමා දිනයයි වැඩිහිටි දිනයයි දෙකම එකතු කරගෙන ආදරේ දරු පැටවුන්ට සිය තාත්තා කෙනෙක්ගේ ආදරය දැනෙන විදිහේ ජායාරූප පෙළක් නවලිය කළා.
In Frame: Alakolanga Seeya & Children
Concept & idea: Harindi Liyanage (Editor in chief Navaliya)
Photographer: Dayan Pradeep