මේධා ජයරත්න රංගන ශිල්පිනියක් විදිහට අපේ මතකයේ ඉන්නෙ වසුදා ටෙලි නාට්‍ය නිසා. ඉන්පසු ඇය නිවේදිකාවක් විදිහටත් මෝස්තර නිරූපණ ශිල්පිනියක් විදිහටත් කලා ක්ෂේත්රයේ නමක් හදා ගත්තා. පසු කාලෙක ටිකක් මාධ්‍ය ඈත්වෙලා හිටියත් ඇය ජනප්‍රියත්වය එක ලෙස රඳවා ගමිනින් Youtube chanel එකක නිවේදනයෙන් දායක වෙනව දැක්කා. කාලෙකට පස්සේ නවලියට ඇය හමුවන්නේ මේධගෙ ලස්සන දුවත් එක්ක. මේ අම්මයි දුවයි දැන් හරියට අක්කයි නංගී වගේ.
In Frame – Medha Jayarathne and her daughter Siyara
Concept & idea – Harindi Liyanage (Editor in chief Navaliya)
Costume Provider – Jay Fashion
Photographer – Dayan Pradeep