අවශ්‍ය ද්‍රව්‍ය
- වියළි මිරිස් කරල් 8
- බැදගත් කඩල පරිප්පු කෝප්ප 1/2
- දෙහි යුෂ මේස හැඳි 1
- ලූනු ගෙඩි 1/2
- සුදු ලූනු බික් 6-7
- ඉඟුරු පොඩි කැබැල්ලක්
- රස අනුව ලුණු
- වතුර ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
ඉහත සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කර බෝල් එකකට එකතු කර ගන්න.
- සිහින්ව ලියාගත් වියලි මිරිස් කරල් 1
- අබ ඇට තේ හැඳි 1/4
- කරපිංචා ඉති 1
- තෙල් මේස හැඳි 1
ඉහත සියල්ල හොඳින් තෙම්පරාදු කර ගෙන චට්නි එකට කලවම් කරන්න.