අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් කඩල
- ඉදුණු අලිගැටපේර
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
- බටර්
- චොප් කරගත් ලූනු
- පෙති පාන්
සාදාගන්නා ආකාරය
කඩල සහ අලිගැටපේර වෙන වෙනම පොඩි කරගන්න. ඒ දෙකම එත බෝල් එකකට දමා එයට ලුණු සහ ගම්මිරිස් සමඟ ලූනු සහ බටර් එක් කර හොඳින් කලවම් කරගන්න. සාදාගත් මිශ්‍රණය පාන් පෙත්තක තවරා තවත් පාන් පෙත්තකින් සැන්ඩ්විච් කරගෙන වාටි කපා කැමති ආකාරයකට කපා පිළිගන්වන්න