අවශ්‍ය ද්‍රව්‍ය
- පෙති පාන්
- හැම් පෙති කිහිපයක්
- සිහින්ව කපාගත් අන්නාසි පෙති කිහිපයක් බටර්
- රස අනුව ලුණු ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
පාන් මත බටර් තවරාගන්න. අන්නසි පෙතිවලට ලුණු සහ ගම්මිරිස් ඉසගන්න. හැම් පෙති ටික පාන් පෙතිමත තබා ඒ මත අන්නසි පෙති අතුරා බටර් තවරාගත් පාන් පෙත්තකින් වසා සැන්ඩ්ව්ච් කරගන්න.වාටි කපා ඉවත් කරගෙන ත්‍රිකෝණාකාර කොටස් හතරකට සැන්ඩ්විච් එක කපාගන්න.