මාස එකහමාරක කාලයක් අඛණ්ඩව අපේ රටේ සිදු වන හදිසි අනතුරු වළක්වා ගැනීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ අංශයේ දැනුම ජනතාවට සන්නිවේදනය කිරීම වෙනුවෙන් කොළඹදී පැවති National Trauma conference 2024 හිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ Trauma Secretarial හි ප්‍රධානී සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ කීර්ති අභයජීව සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු සේවයේ ප්‍රධානී වෛද්‍ය ඉන්දික ජාගොඩ මහත්වරුන් අතින් උපාලි පුවත්පත් සමාගමේ කාන්තා පුවත්පත වන නවලියෙහි කර්තෘ හරින්දී ලියනගේ ට එම සේවය ඇගයීමේ සම්මානයක් හිමිවිය.
Reading:
නවලිය කර්තෘ හරින්දී ට National Trauma Conference හිදී සේවය ඇගයීමේ සම්මානයක්…