අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති 4
- තම්බාගත් කුකුල් මස් අවශ්‍ය පමණට
- මයෝනිස් ස්වල්පයක්
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
පාන් පෙතිවල වාටි කපා හොඳින් තුනී කරගන්න. ලන්ච් ෂිට් එකක් උඩින් තුනී කරගත් පාන් පෙත්ත තබා එයට මයෝනිස් සහ කුකුල් මස් දමා ලන්ච් ෂිට් එකත් සමග රවුමට බෝතලයක් නමාගන්න. ඉන්පසු දෙපැත්ත ගැට ගහලා ශීතකරණයේ පැය 2 ක් පමණ තබා එළියට ගෙන රවුම් හැඩයට කපාගන්න.