අවශ්‍ය ද්‍රව්‍ය
- කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 200
- බ්‍රොකලි ග්‍රෑම් 300
- නැවුම් කිරි මිලිලීටර් 500
- වතුර මිලිලීටර් 200
- සුදු ලූනු බික් 1
- ඉඟුරු කැබැල්ලක්
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
කුකුල් මස්, බ්‍රොකලි, ඉඟුරු, සුදු ලූනු සිහින්ව කපාගෙන සියල්ල එකට දමා තම්බාගන්න. එම මිශ්‍රණය නිවෙන්නට හැර බ්ලෙන්ඩරයකට දමා කිරි එකතුකර හොඳින් බ්ලෙන්ඩ් කරගෙන බදුනක් ළිප තබා සාදාගත් මිශ්‍රණය එයට දමා උතුරවාගන්න.