අවශ්‍ය ද්‍රව්‍ය
- පෙති කපාගත් ස්ට්‍රෝබෙරි
- ක්‍රීම් චීස්
- බටර්
- පෙති පාන්
සාදාගන්නනා ආකාරය
පාන් පෙතිවල බටර් තවරාගෙන ඒ මත ක්‍රීම් චීස් තවරාගන්න. එයට උඩින් පෙති කපාගත් ස්ට්‍රෝබෙරි තබා බටර් තවරා ගත් පාන් පෙත්තකින් සැන්ඩ්විච් කර වාටි කපා ඉවත් කරගන්න. පාන් පෙත්ත හතරට කපා පිළිගන්වන්න.