ලෝකය ඉදිරියේ තමන් උපන් රට නියෝජනය කරන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද ? එහෙම අතලොස්සක් දෙනා අතරිනුත් රටට ජයග්‍රහණයක් ගේන්න පුළුවන් වෙන්නේ ඉතාමත් සීමිත පිරිසකට නොවේද ? Mr. World 2024 වලදී මේඝ එහෙම කළා. Miss World 2025 වලදි අනුදිට එහෙම කරන්න අවස්ථාව ලැබෙනවා. අනුදී සහ මේඝ මැද කරගෙන කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පුංචි පැටව් එක්ක නවලිය 77 වැනි නිදහසේ අභිමානවත් කවරය අලුත් විදිහට කළා.
In Frame – Megha Sooriyaarchi (Mr. World 2024 Top 10), Anudi Gunasekara (Miss Sri Lanka for Miss World 2025) and Primary Children of D S Senanayake Collage
Concept and Idea – Harindi Liyanage (Editor in Chief Navaliya)
Outfit – Rochelle Tissera
Jewelry – Kandy Queen
Hair – Aweera
Photographer – Dayan Pradeep
- Special Thanks goes to Principal of D.S Senanayake Collage Sampath Weragoda and Deputy Principal of Primary Division Gayani