අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් ස්පැගටි
- බටර් ග්‍රෑම් 50
- නැවුම් කිරි අඬු කෝප්ප 2
- පාන් පිටි ග්‍රෑම් 100
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- චීස් අවශ්‍ය පමණට
සාදාගන්නා ආකාරය
පෑන් එකක් ළිප තබා රත් වූ පසු එයට බටර්, නැවුම් කිරි සහ පාන් පිටි දමා මද වේලාවක් හොඳින් හැඳිගාමින් පිසගන්න.නැවුම් කිරි උතුරන්නට පෙර ලුණු, ගම්මිරිස් සහ ගාගත් චීස් එක්කර තම්බාගත් ස්පැගටි දමා කලවම් කර ළිපෙන් බා පිළිගන්වන්න.