ලංකාවේ ඉන්න ලෝකෙ ලස්සනම බිරින්දෑ එක්ක අපිට කතා කරන්න අවස්ථාව ලැබුණා. ඒ ඇය ලාස් වේගාස් ඉන්නකොට. ඇයගෙන් තමයි අපි මේ පින්තූර ටික ඉල්ල ගත්තෙත්. ඇය බොහොම ආදරණීය විදිහට නවලියේ ඔයාලට එයාගේ තොරතුරු කිව්වා.
In Frame – Ishadi Amanda (Mrs. World 2025 1st runner up)
Photographer – Viraj Fernando