මෙදා සැරේ Valentine නවලියේ අපි වෙනත් මානෙකට ගෙනිච්චා….
ආදරයට වයස, සල්ලි, ජාතිය, ආගම, කුලය කිසිම දෙයක් ප්‍රශ්නයක් නෙමෙයි. එක එක අය එක එක විදිහට ආදරය විඳින්නේ ඒ නිසාමයි. සමාජයේදී අපිට ලස්සනට ඉන්න හැමදාම උදව් කරන කෙනෙක්ගේ ආදර කතාවක් ලියන්න අපි හිතුවා. එහෙම පිරිසක් එකතු කරගෙන අපි ෆොටෝ ෂූට් එකක් කළා. මේ තියෙන්නේ එයාලා ජිවිතේ දී ආදරේ විඳින හැටි….
In Frame – Cleantech workers
Concept and Idea – Harindi Liyanage (Editor in chief Navaliya)
Photographer – Dayan Pradeep
Flowers sponsor – Smart flora
- Special tanks goes to smart flora’s owners Mr. Dinesh Aravinda, Mr. Amal Wickramasinghe and cleantech brand and communication head Mr. Vipula Gunarathna.