ෂාරුක් ඛාන් කියන්නෙ මුළු ලොවක්ම ආදරේ කරන චරිතයක්. ඉන්දියාවේම විතරක් නෙවෙයි මුළු ලොව පුරාම ප්‍රේක්ෂක ආදරය දිනාගන්න පුළුවන් වුණ සුපිරි නළුවෙක් තමයි ෂාරුක් ඛාන් කියන්නෙ. මන් අද අරගෙන ආවේ ෂාරුක්ට ආදරේ කරන ඔයාලට සුබ ආරංචියක්.
ඒ තමයි වසර 20 කට පස්සෙ අතිශය ජනප්‍රිය ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වූ 2004 වසරේ නිකුත් වූ Main Hoon Na චිත්‍රපටයේ දෙවන කොටස එනවා කියලා.
දැනටම චිත්‍රපටයේ තිරපිටපත ලිවීමට ෆාරා ඛාන් කරගෙන යනවා කියලයි කියන්නෙ.
ෂාරුක් ඛාන්ගේ බිරිඳ වන ගෞරී ඛාන් සහ ඔහුගේ නිෂ්පාදන ආයතනය වන Red Chilles Entertainment විසින් නිෂ්පාදනය කරනවා කියලත් දැනුම් දීලා තියෙන්නෙ .
අවුරුදු 20 කට පස්සෙ නිර්මාණය වෙන Main hoona චිත්‍රපටය මොන වගේ වෙයිද. ඒක බලන්න නම් තව ටික දවසක් ඉවසගෙන ඉන්න වෙනවා.
නිපුනි සම්මානි ✍️