වේදිකා ඉතිහාසයේ ප්‍රථම වරට විරිදුවෙන් වේදිකාව සරසන සරෝජිනී කවිරත්න නාට්‍ය නිර්මාණ රජ විරිදු නාඩගම මාර්තු 30 වෙනිදා සවස 6.30 ට මරදාන ටවර් රඟහලේ වේදිකා ගත වේ.
කුමාරි මැණිකේ අත්තනායක ඇතුලු ප්‍රවීන නළු නිළියන් රැසක් මෙයට දායක වේ. අoග රචනය අරවින්ද කමල්…ආලෝකරණය සුනිල් සමරසිංහ නිශ්පාදන සහය දිල්මි ගුණරත්න. පිටපත නිශ්පාදනය සහ අධ්‍යක්ෂණය සරෝජිනී කවිරත්න.

