රුවී ලක්මාලි මුලින්ම දැක්කේ වෙළෙඳ දැන්වීම්වල. හැබැයි පස්සේ කාලෙදී එයාව රූපවාහි මාධ්‍යයේදීත් දැකගන්න ලැබුණා. මේ දවස්වල ඈ ජනප්‍රිය විසේකාරී නිසා. ෂූටින් අතරතුරේ රුවී නවලියත් එක්ක කතා කළා. මේ ඒ පින්තූර.
In Frame – Ruvi Lakmali
Concept and Idea – Harindi Liyanage (Editor in chief Navaliya newspaper)
Hair and makeup – Saliya Prasad
Photographer – Dayan Pradeep
- Special Thanks gos to ‘Visekari’ teledrama team