අවශ්‍ය ද්‍රව්‍ය
- කුකුල් මස් ග්‍රෑම් 500
- අඹරාගත් ගොරකා ග්‍රෑම් 100
- රතු ලූනු ග්‍රෑම් 50
- සුදු ලූනු ග්‍රෑම් 10
- ඉඟුරු ග්‍රෑම් 10
- දෙකට කපා ගත් අමු මිරිස් කරල් 6
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
කුකුල් මස් පොඩියට කපා එයට ගොරකා, ගම්මිරිස් හා අනෙකුත් සියලුම ද්‍රව්‍ය එකතුකර හොඳින් අනාගන්න. දැන් මෙය හොඳින් පිසගන්න.
