අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් මේස හැඳි 4
- බිත්තර 6
- කිරි කෝප්ප 1/2
- පාන් පෙති කිහිපයක්
- පැණි කෝප්පයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
බිත්තර, කිරි ලුණු එකතුකර බීට් කරගන්න. බටර් පෑන් එකට දමා රත්වෙන්නට හැර පාන්පෙති බිත්තර මිශ්‍රණයේ පොඟවා පෑන් එකට දමා දෙපැත්ත පුළුස්සා පසෙකින් තබන්න. එම පෑන් එකටම සීනි ටික දමා කැරමල් වන්නට හැර එයට පාන් පෙති දමා දෙපැත්තෙහි තවරගන්න.
සූපවේදිනී රිස්කා රාසික්
රෝයල් රෙලිශ් (පුද්) සමාගම